We Are The Best E-Learning Academy In Sri Lanka

දිවයින පුරා දහස් ගණනක සිසු පිරිසක් තාක්ෂණයෙන් බලගන්වමින්,
ශ්‍රී ලාන්කීය තරුණ පරපුර රැකියා නියුක්තිකයින් බවට පත්කරමින්.

How To
Buy A Course

Smart IT Academy LMS එක මගින් පහසුවෙන් අපගේ පාඨමාලාවක් මිලදී ගන්නා ආකාරය. වැඩිදුර විස්තර සඳහා WhatsApp මගින් විමසන්න.

Verify Your Certificate

What Our Students Say

We Have Over 1000 Students Islandwide,
Look What They Say

Ramesha Ushani
Ramesha Ushani
Read More
ඉතාම හොදයි.ගුරුවරයාගේ ඉගැන්වීමේ රටාව,කරුණු පැහැදිලි කරන ආකාරය නිසා සෑම විෂය කරුණක්ම හොදින් අවබෝධ වුනා.ඒ වගේම ඕනෑම වෙලාවක අපගේ සහයට සිටිනා WhatsApp කණ්ඩායමටත් ගොඩක් ස්තූතියි...
Sakunthala Dilrukshi
Sakunthala Dilrukshi
Read More
පාඨමාලාව ගොඩක් හොදයි.ගුරුවරයා කියලා දෙන දේවල් ගොඩක් පැහැදිලි වගේම හොදට තේරුනා.ඒ වගේම WhatsApp Support Team එකත් ගොඩක් උදව් කලා.දන්නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ගොඩක් හොදයි මේ වගේ Online පාඨමාලා පවත්වන එක. ඉතින් සර් ඇතුලු අනෙත් සියලු දෙනාටම ගොඩක් ස්තූතියි.
Ishara Piyumal
Ishara Piyumal
Read More
කිව්වට වැඩක් නෑ.කරලම බලන්න ඕනි ගුරුවරයාත් තාක්ෂණික කණ්ඩායමත් සුපිරි 😍😘❤️
Dileeka Rachintha Wijethunga
Dileeka Rachintha Wijethunga
Read More
The teacher teaches very clearly & simply, From the smallest point to the advance point. We can follow the course at any time if we want. It is a great convenience to us.
Lahiru Sanadaruwan Abeysekara
Lahiru Sanadaruwan Abeysekara
Read More
ඇත්තටම එදිනෙදා ජීවිතයේ කාර්‍යබහුල අයට ගොඩක් හොඳ පාඨමාලාවක්.ගුරුවරයා කියල දෙන විදිය ගොඩක් සරල නිසා පහසුවෙන් ඕනම වයස් මට්ටමක කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්..
Previous
Next

Valuable Certificate upon Completing a Course

Students who follow our well designed online courses will receive a valuable certificate upon successful completion.

No additional fee will be charged for the certification and it will be delivered to your doorstep securely.

Follow Us On Social Media

Get In Touch About New Courses And Promotions