Social Media Marketing | Digital Marketing Fundamentals

රු2,300.00

Description

මොකක්ද මේ කෝස් එකෙන් වෙන්නෙ?

මේ දවසින් දවස ඩිජිටල්කරණය වන ලෝකේ ඩිජිටල් මාධ්‍ය හරහා ඔයාගේ ව්‍යාපාරය Social Media භාවිතයෙන් දීයුණු කරගන්නේ කොහොමද සහ Social media Marketing ඉගෙනගෙන වෙනත් කෙනෙකුගේ හෝ ආයතනයක ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කරන්නේ කොහොමද කියලා අපි කියලා දෙනවා.
මේ කෝස් එකෙන් හරි සැලසුමක් අනුව , ඔයාගෙම ව්‍යාපාරයක් ආරම්භ කරලා Social Media හරහා ඔයාගේ නිශ්පාදන විකුණ ගන්න ආකාරය පිළිබඳවත් හරි දැනුමක් එනවා.

කොහොමද උගන්නන්නෙ?

මූලික මාතෘකා 13ක් මුල ඉඳන්ම අපි කතා කරනවා, මේ ලෙසන් අපි ඔයාට විතරක් බලන්න පුළුවන් විදිහට Google එකට Upload කරලා එක එක ලෙසන්ස්  link බැගින් ලබා දෙනවා, ඔයාලට ඒ link එකෙන් ගිහිල්ලා ලෙසන් එක බලන්න පුළුවන්, බලලා ඉවරවෙලා ඒ ලෙසන් එකේ ප්‍රශ්න මොකුත් නැත්නම් ඊලග ලෙසන් එකට යන්න පුලුවන්.

ඒ ලෙසන් එකේ ගැටළු තිබුනොත් ?

අපේ වට්සප් එකට යොමු කරන්න පුලුවන්. එතන පැය විසිහතරම වැඩකරන ඇඩ්මින්ලා ඉන්නවා, එයාලා අදාල ගුරුවරයාට අදාල ප්‍රශ්නෙ යොමු කරලා, ගැටලුව පැහදිලි කරලා ටුටෝරියල් එකකින් ලබා දෙනවා. පැය විසිහතරෙම අපේ වට්සප් අංශයෙන් උදවු ගන්න පුලුවන්. ඒවගේම කොස් එක මේ දවසේ ඉවර කරන්න ඕන කියලා නිශ්චිත දවසක් නැහැ. ඔයාට ලෙසන්ස් බලන්න වෙලාවක් ලැබෙන විදිහට කොස් එක කරගන්න යන්න පුළුවන්,

මෙම පාඨමාලාවට සහභාගී වන සැමට පාඨමාලාවට අවශ්‍ය සියලුම ඩේටා නොමිලේ ලබාදෙනු ඇත. එමෙන්ම පාඨමාලා ගාස්තු වාරික දෙකකින් ගෙවීමේ පහසුකම්, පාඩම් සඳහා ඕනෑම වෙලාවක සහභාගී වීමට සහ නැවත නැවත පසුපාඩම් නැරඹීමට, PDF සහ වීඩියෝ පාඩම් සියල්ල භාගත කරගැනීමේ පහසුකම්ද සහිතයි..

රෙජිස්ටර් වෙන්නෙ කොහොමද ?

මෙම වෙබ් අඩවිය හරහා හො 0771772068 අංකයට වට්සප් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. එතනින් කෝස් එකට සම්භන්ද කරයි.

Social Media Marketing | Digital Marketing Fundamentals

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin