Reviews

We Have Over 10,000 Student Islandwide. Look What They Say.

5/5

ඉතාමත් අනර්ඝ online පාඨමාලාවකි. අදාළ විෂය කරුණු හොඳින් අවබෝධ වන අයුරින් ඉගැන්වීමට ගුරුවරයාට හැකියාවක් ඇත.

Jayan Aethugala  (Peradeniya)

5/5

කියලා දෙන දේවල් ගොඩක්  පැහැදිලියි… සර් කියලා දෙන විදියත් boring නෑ.. සමහර video tutorial බලන්න ගියාම එපා වෙනවා.. ඒත් මේ videos ටික නම් ඉතා ඕනෑ කමින් බැලුවා..

Lakshika Pamodi (Kandy)

5/5

Very good teaching ability, supportive & good explanation.

Thankyou…

Ishani Amarathunga (Kandy)

5/5

මම මේ පාඨමාලාව හදාරන්න පටන් ගත්තේ සැප්තැම්බර් මාසයේ මුල. ඔක්තෝබර් මුල් සතිය වෙද්දි සාර්ථකව අවසන් කර ගන්න පුළුවන් වුනා… ගුරුවරයා ගැන සඳහන් කරනවා නම් ඉතා හොඳින් සියළුම කොටස් ගැන පැහැදිලි කරනවා හරිම සරල විදිහට.. ඒ වගේම WhatsApp Support Team එකත් හරිම සුහදශීලියි, ඕනැම වෙලාවක උදව් කරනවා. මම රැකියාවේ නියුතු වෙන ගමන් තමයි මේ කෝස් එක කලේ. සමහර විභාග ඉවර කරද්දී රෑ 11 ට විතර, ඒ වෙලේම WhatsApp team එක ගුරුවරයාට යොමු කරලා පහුවෙනිදම ප්‍රතිපලත් එව්වා .

Thank you, SMART IT ACADEMY.    

Ranga Yudara (Colombo)

5/5

He teaches very good.

I could understand everything because of teacher’s support. It’s very Interesting. It covered every parts of MS applications. Everything’s are very good.

R Kalana (Bandarawela)

5/5

පාඨමාලාව ඉතා හොදයි ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ගුරුවරයා ඉතා සරලව තේරෙන්න හැමදේම කියල දුන්න. ඒ වගේම WhatsApp support team එකත් ගොඩක් උදව් කරා. පාඨමාලාව Online නිසා ඉතා ඉක්මනින් ඉවර කරගන්නත් පුලුවන් උනා. හැමදේම ඉතා හොදයි. සර් ඇතුලු හැමෝටම ගොඩක් ස්තූති..

Kaveesha Ekanayake (Rambukkana)

5/5

වටිනා පාඨමාලාවක්.මාස ගනන් ක්ලාස් වලට ගිහින් කාලය කන්න ඕන නැති නිසා කාලයත් ඉතිරියි.ගුරුවරයා ඉතා පැහැදිලිව, සරලව කියල දෙන නිසා ඉගෙන ගන්නත් ලේසියි.

Gayan Lakmal (Bandarawela)

5/5

පාඨමාලාව ක්‍රමවත්ව සංවිධානය කිරීම අගයමි. ඉගැන්වීම් කල ගුරුවරයා පැහැදිලිව, සරලව ඉගැන්වීම් කලා. එතුමාට බොහොම ස්තූතියි!!!!

Rashini Himasha (Ruwanwella)

5/5

Superb Course. The teacher explained all about the syllabus clearly. Thank you..

Ravindu Senarathna (Matale)

5/5

ගොඩක් හොඳයි, හොඳට තේරෙනවා. තව පාඨමාලාවන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. Thank you very much …

Chamara Irosh (Avissawella)

5/5

ගුරුවරයා හැමදේම ඉතාම පැහැදිලිව උගන්නව, කියල දෙන ඒව හොදට තේරෙනවා. ඇත්තටම ඉතාම හොදයි.

ස්තුතියි.

Malki Rasanjali De Silva (Balapitiya)

5/5

Great Teaching.. no words explain about this course and teaching system. as well as thank you so much for service.

Kavindya Hashini (Rathnapura)

5/5

ඉතාමත් හොඳින් හැමදෙයක්ම පැහැදිලිව ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. අමාරු යැයී සීතූ තැන් පවා ඉතාමත් පැහැදිලි අකාරයට ඉගැන්වීම් කටයුතු සිදු කරා..

ගොඩක් සතුටුයි.. ගුරුවරයා ඉතාමත් සසහයෝගිතාවයකින් කටයුතු කරනවා.. ස්තුතියි…

Harsha Kelum (Anuradhapura)

5/5

It’s really appreciated, Awesome. I learned a lot from this course.

Thank you very much.

Dilini Madukokila (Kirindiwela)

5/5

උගන්නන දේ හරිම පැහැදිලි, හොදට කියලා දෙනවා, මේ අවස්ථාව ලැබීම ගැන සතුටුයි.

Imanjali Thebuwaththa (Homagama)

5/5

ගොඩක් හොඳයි. ගොඩක් පහසුවෙන් බොහෝ දේවල් ඉගෙන ගත්තා.. අහන ප්‍රශ්නවලටත්  හොදටම පැහැදිලි කරලා කියලා දෙනවා. ඕනිම වෙලාවක. Thank You Smart It Academy.

Thisara Sarangani (Rathnapura)

5/5

හොඳ සුහදත්වයෙන් සහ පැහැදිලි ක්‍රම මගින් උගන්නනවා.. එක ඉතාමත් පහසු දෙයක් අපිට. ලොකු දැනුමක් ඉතා පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුතියි.

Kavindya Madushani (Kottawa)

Follow Us On Social Media

Get In Touch About New Courses And Promotions