Certificate in Advanced Excel

රු2,700.00

Description

මොකක්ද මේ කෝස් එකෙන් වෙන්නෙ ?

MS Excel කියන්නෙ Microsoft office පැකේජ් එකේ තියන ගොඩක්ම වටින, විශේෂයෙන් කාර්යාල වල ගොඩක්ම භාවිතා වෙන software එකක්. පරිගණක ආශ්‍රිතව ජොබ් එකක් කරන කෙනෙක්ට හෝ තාක්ෂණික අංශයේ ජොබ් එකකට යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් උනත් මේ Software එක අනිවාර්‍යෙන්ම වැදගත් වෙනවා.

ඒ විතරක් නෙමේ ඔබ උසස් අධ්‍යාපනය හදාරනවනම් ඔබේ අධ්‍යාපන කටයුතු වලටත් මෙම පාඨමාලාව විශාල රැකුලක් වේවි.

විශ්වවිද්‍යාල සිසුන් සහ තාක්ෂණික අංශයේ හෝ පරිගණක ආශ්‍රිතව රැකියාවේ නියැලෙන පිරිස් සඳහා විශේෂයෙන් මෙම පාඨමාලාවේ අධ්‍යයන කටයුතු සකස් කර ඇත.

” සාමාන්‍ය office පාඨමාලාවකින් ආවරණය නොවන තරමේ ඉතා විශාල විෂය පරාසයක් මෙම ADVANCED EXCEL පාඨමාලාවෙන් ආවරණය කරමින් අපේ Studentව ඔෆිස් එකේ, කැම්පස් එකේ, ක්ලාස් එකේ එක්සෙල් වල එක්ස්පර්ට් කෙනෙක් එහෙමත් නැත්තන් එක්සෙල් වල වැඩ්ඩෙක් කරන එක තමයි අපේ සහ මෙම ADVANCED EXCEL පාඨමාලාවේ අරමුණ. “

කොහොමද උගන්වන්නේ ?
සම්පූර්ණ මාතෘකා 15ක් මුල ඉඳන්ම අපි මෙම ADVANCED EXCEL මාතෘකාව කතා කරනවා, මේ ලෙසන් අපි ඔයාට විතරක් බලන්න පුළුවන් විදිහට අපේ LMS එකට Upload කරලා එක එක ලෙසන්ස්  link බැගින් ලබා දෙනවා, ඔයාලට ඒ link එකෙන් ගිහිල්ලා ලෙසන් එක බලන්න පුළුවන්, බලලා ඉවරවෙලා ඒ ලෙසන් එකේ ප්‍රශ්න මොකුත් නැත්නම් ඊලග ලෙසන් එකට යන්න පුලුවන්. මේ ලෙසන්ස් ඔයාට පහසු ඕනෑම වෙලාවක නරඹන්න පුළුවන්, අන්ලිමිටෙඩ් : නැවත නැවත නරඹන්නත් පුළුවන්,
ප්‍රශ්න තිබුනොත් ?

අපේ වට්සප් එකට යොමු කරන්න පුලුවන්. එයාලා අදාල ගුරුවරයාට අදාල ප්‍රශ්නෙ යොමු කරලා, ගැටලුව පැහදිලි කරලා ටුටෝරියල් එකකින් ලබා දෙනවා. පැය විසිහතරෙම අපේ වට්සප් අංශයෙන් උදවු ගන්න පුලුවන්. ඒවගේම කොස් එක මේ දවසේ ඉවර කරන්න ඕන කියලා නිශ්චිත දවසක් නැහැ. ඔයාට ලෙසන්ස් බලන්න වෙලාවක් ලැබෙන විදිහට කොස් එක කරගන්න යන්න පුළුවන්,

එක්සෑම්ස් තියෙනවද ?
එක්සෑම් එකක් තියෙනවා, වෙන්නෙ මෙහෙමයි. අපි මුලින්ම වීඩියෝ ලෙසන් මගින් MS Excel උගන්නනවනේ. ඊට පස්සෙ තව වීඩියෝ ලෙසන් එකකින් කියලා දෙනවා එක්සෑම් එක කරන විදිහ, student ඒක කරලා PDFඑක අපිට ඉමේයිල් හෝ වට්සැප් මගින් එවන්න ඕන. PDF කරන විදිහ සහ මෙයිල් කරන විදිහත් ආධුනිකයින්ට මුලසිට සරලව අපි කියාදෙනවා.
නියමිත වෙලාවක් තියෙනවද ?
නැහැ. කැමති වෙලාවක ලෙසන් එක බලන්න පුලුවන්, ටෙස්ට් එක PDF සහ Mail, වට්සැප්ව මගින් කරන නිසා ටෙස්ට් එකත් ඕනිම වෙලාවක කරන්න පුලුවන්. උදාහරනයක් විදිහට කිව්වොත් රෑ 10:00 ට වුනත්. මොකද අපිට ඉන්නවා 24 H සපෝට් ටීම් එකක්. එයාල පැය 24 ම ඔන්ලයින්.
ඒ කියන්නෙ ජොබ් එකට යන කෙනෙක්ට වුනත් පාර්ට් ටයිම් ඉවරකරගන්න පුලුවන් ?
ඔව් අනිවාර්‍යයෙන්.
එතකොට ඉගැන්වීම් කරන්නෙ Online එකෙන් නෙ? දැන් කට්ටියට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඩේටා.
ඔව්. ඒත් අපේ සම්පූර්න කෝස් එකම, ඒ කියන්නෙ ලෙසන් ඔක්කොම Full HD බලන්න ස්ටුඩන්ට් ට වැය වෙන්නෙ GB 2 ටත් අඩු ඩේටා ප්‍රමානයක්. ඒ ඩේටාවලට යන්නෙ රුපියල් තුන්සීයක් විතර මාසෙටම.
ගුරුවරු ?
ඔන්ලයින් මගින් උගන්වන ගුරුවරු ඔක්කොම Extra qualified ගුරුවරු ඉන්නෙ. එයාලගෙ ඉගැන්වීම් වලට දැනටමත් වැඩි ප්‍රතිචාරයක් ලැබිලා තියෙනව.

රෙජිස්ටර් වෙන්නෙ කොහොමද ?

0771772068 අංකයට වට්සප් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. එතනින් කෝස් එකට සම්භන්ද කරයි.
නැත්නම් පහත ඇති WhatsApp Icon එක ක්ලික් කරන්න….

Certificate in Advanced Excel

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin