Graphic Design with Adobe CC | Photoshop, Illustrator

රු6,000.00

Description

මොකක්ද මේ කොස් එකෙන් වෙන්නේ ?

Graphic Design පාඨමාලාවට අදාලව Adobe Photoshop සහ Adobe Illustrator තේරෙන සිංහලෙන් උගන්නනවා.

කොහොමද උගන්නන්නෙ ?

විනාඩි 45 ක වීඩියෝ ටුටෝරියල් වලින්. සම්පූර්ණ ටුටෝරියල් 22ක් තියෙනවා. මේ ටුටෝරියල් 22 අවසන් වෙනවාත් සමගම පාඨමාලාව අවසන් වෙනවා. මේ ලෙසන් අපි ඔයාට විතරක් බලන්න පුළුවන් විදිහට Google එකට Upload කරලා ඔයාට link එකක් ලබා දෙනවා, ඒ link එකෙන් ගිහිල්ලා ලෙසන් එක බලන්න පුළුවන්, බලලා ඉවරවෙලා ඒ ලෙසන් එකේ ප්‍රශ්න මොකුත් නැත්නම් ඊලග ලෙසන් එකට යන්න පුලුවන්. ඒ වගේම සම්පුර්න පාඨමාලාවට අවශ්‍ය වෙන ඩේටා  ඔයාලට ඇකඩමියෙන් නොමිළේම ලබාදෙනවා.

ඒ කියපු ලෙසන් වල ගැටළු තිබුනොත් ?

අපේ වට්සප් සපෝට් ටීම් එකට යොමු කරන්න පුලුවන්. එයාලා අදාල ගුරුවරයාට අදාල ප්‍රශ්නෙ යොමු කරලා, ගැටලුව පැහදිලි කරලා ටුටෝරියල් එකකින් ලබා දෙනවා. පැය විසිහතරෙම අපේ වට්සප් අංශයෙන් උදවු ගන්න පුලුවන්. ඒවගේම කොස් එක මේ දවසේ ඉවර කරන්න ඕන කියලා නිශ්චිත දවසක් නැහැ. ඔයාට ලෙසන්ස් බලන්න වෙලාවක් ලැබෙන විදිහට කොස් එක කරගන්න යන්න පුළුවන්,

ඒ කියන්නෙ ලෙසන් 22 ක් තියෙන්වා මේ පැකේජ් එක විස්තර කරපු, එකින් එක යන්නෙ, එක ලෙසන් එකක් විනාඩි 45 යි . එහෙමද ?

ඔව්. තේරෙන සිංහලෙන් විස්තර කරලා, උගන්නලා තියෙන්නෙ, උදාහරණයක් කිව්වොත් එහෙම, Adobe Photoshop  වල ටූල් ගැන විස්තර කරන ලෙසන් එක  පැයයි. ඒ තරම් ගැඹුරින් කතා කරනවා. ඒ තරම් ඇඩ්වාන්ස් කෝස් එකක් මේක. ( සම්පූර්නයෙන් සිංහලෙන්ම උගන්නන) , ඒ වගේම උගන්නන හැම වීඩියෝ ලෙසන් එකක්ම ඔයා ෆෝන් එකට හෝ කොම්පියුටරේට Download කරගන්නත් පුළුවන්.

ලෙසන් ඉවරකරන්න නියමිත වෙලාවක් තියෙනවද ?

නැහැ. කැමති වෙලාවක ලෙසන් එක බලන්න පුලුවන්, එක ලෙසන් එකක් බලලා ඉවරවුණු ගමන්ම ඊලග ලෙසන් එකට යන්න පුළුවන්. ටෙස්ට් එක PDF සහ Mail වලින් කරන නිසා ටෙස්ට් එකත් ඕනිම වෙලාවක කරන්න පුලුවන්. උදාහරණයක් විදිහට කිව්වොත් රෑ 10:00 ට වුනත්. මොකද අපිට ඉන්නවා 24 H සපෝට් ටීම් එකක්. එයාල පැය 24 ම ඔන්ලයින්. ( Mail කරන විදිහ සහ Document එකක් PDF කරන විදහ, ඉමේජ් සේව් කරන විදිහ, එක්සැම් එක කරන විදිහ, කරලා අපිට මෙයිල් කරන විදිහ එහෙමත් අපි වීඩියෝ ලෙසන් වලින්ම කියලා දෙනවා )

ඒ කියන්නෙ ජොබ් එකට යන කෙනෙක්ට වුනත් පාර්ට් ටයිම් ඉවරකරගන්න පුලුවන් ?

ඔව් අනිවාර්‍යයෙන්.

කෝස් එක ඔන්ලයින් නම් සහතිකය කොහොමද ලබා දෙන්නෙ. ඔන්ලයින්ද ?

නැහැ. අපි සහතියකය ගෙදරට රෙජිස්ටර්ඩ් පෝස්ට් කරනවා. දවසින් ගෙදරටම ලැබේවි සහතිකය.

මේ කෝස් එකේ සම්පූර්ණ කොස්ට් එක කීයද ?

මෙහෙමයි. කලින් කිව්වා වගේ අපේ සෙන්ටර්ස් වල මේ කෝස් එක අපි කරන්නෙ 12,000/- ට. ඔන්ලයින් එකට ගෙනාපු නිසා අපි මේ කෝස් එක 6000/- ට Students ලාට ලබා දෙනවා. මේ ගානත් වාරික තුනකට ගෙවන්න පුලුවන්.

ඉස්සෙල්ලම 2000/- ඩිපෝස්ට් කරලා අපි ලබා දෙන වට්සප් අංකයට ස්ලිප් එක දාන්න ඕන. ඔන්ලයින් ට්‍රාන්සර් කරන්නත් පුලුවන්. ඔන්ලයින් ට්‍රාන්සර් කරා නම් Screen shot එකක් ඒ අදාල වට්සප් අංකයට දාන්න ඕන.

එතනින් පුලුවන් ඉස්සරහට යන්න. ඒ වගේම ඉතිරි බැලන්ස් එකෙන්  (2000/-) ගෙවන්න පුලුවන් පලවෙනි ප්‍රැක්ටිකල් එකට පස්සෙ. පලවෙනි ප්‍රැක්ටිකල් එක තියෙන්නේ ලෙසන් 11කට පස්සේ.

අවසාන බැලන්ස් එක (2000/-) ගෙවන්න පුලුවන් 18 වෙනි ලෙසන් එකට පස්සේ

 

ගුරුවරු ?

ඔන්ලයින් මඟින් උගන්වන ගුරුවරු ඔක්කොම Extra qualified ගුරුවරු ඉන්නෙ. එයාලගෙ ඉගැන්වීම් වලට දැනටමත් වැඩි ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා. ඒවත් ඔයාලට මේ ලිපියත් එක්කම බලාගන්න පුළුවන්.

රෙජිස්ටර් වෙන්නෙ කොහොමද ?

0771772068 අංකයට වට්සප් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. එතනින් කෝස් එකට සම්භන්ද කරයි.
නැත්නම් පහත ඇති WhatsApp Icon එක ක්ලික් කරන්න….

 

ස්තූතියි.

සුභ දවසක්.

SYLLABUS

Student Comments 

Graphic Design with Adobe CC | Photoshop, Illustrator

Share on facebook
Share on google
Share on twitter
Share on linkedin